හුදකලා මොහොතක සිතක ඇඳි අකුරු සිත්තම
Monday, 7 April 2014
මගේ සෙනෙහේ ...
සංසාරයේ මගෙම වී ඉන්නැති එනිසාම දුටු දාම හිත යන්නැති දැන් හිතට නවතින්න දුක වෙන්නැති දුක කදුලු වී නෙතට එන්නට ඇති.... හැමදාම සිත් මලට දුක උරුමැති එනිසාම මිරිඟුවට හිත යන්නැති කම් නොමැත සැප කුමට ඔබ ලග නැති හැමදාම මේ සෙනෙහෙ පවතිනු ඇති. . . .
1 comment:
Admin
22 September 2022 at 23:25
😢😢😢
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
😢😢😢
ReplyDelete