Monday 7 April 2014


ඒඇති මට මියෑදෙන්න .......


                                   

          මලානිකවු හිරු එලියත්....

වගෙයි මලානිකවු වතත්....

දුන්නු ඔබේ සිනහ පොදත් ...

වගෙයි මෙමට මහා මෙරක්.....


ඒත් කියන්නද කෙලෙසින්...

උන්නෙ ටික දොහයි සෙනෙහෙන්..
යන්න හදයි මිදී මගෙන්...

මා කල ඒ වරද කියන්..


මගේ දුකට ලගින්  උන්න...
සිනහ වෙන්න කියා දුන්න ...
නුඹගේ  දුක් ගිනි නිවන්න..

බැරිද කියන් ඉඩක් දෙන්න...


මාත් එක්ක හොදින්  ඉන්න...

ඒ ඇති මට හිනා වෙන්න...

ඉඩ දෙන්  මට සෙනෙහෙ  දෙන්න..

ඒ ඇති මට මියෑදෙන්න.............

5 comments:

  1. අපූරු සිතිවිල්ලක්...
    ජයවේවා...
    අලුත් ඇරඹුමට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  2. ජය හෝ
    සුභපැතුම්

    ReplyDelete
  3. තටු දුන්නට ඉගිල්ලෙන්න තහනම් වගේ..

    …සුබ පැතුම්....!

    ReplyDelete
  4. ඒ ඇති...
    ලස්සනයි

    ReplyDelete